Colombo Municipal Council – eServices

කොළඹ මහා නගර සභාව

සබැඳි ගෙවුම්

කොළඹ මහා නගර සභා සබැඳි ගෙවුම් සේවාව සඳහා සාදරයෙන් පිළිගනිමු.

අතිරේක ලේඛන/ හස්තීය අර්ථ කථන අවශ්‍ය නොවන ඕනෑම ගෙවුම් ක්‍රම සදහා ඔබට ඔබගේ නියමිත ගෙවුම් මෙම සේවාව හරහා ගෙවීමට පුළුවන. සබැදි ගෙවීමක් සාර්ථක ලෙස පිළිවෙලින් සිදුකිරීමට නම් ඔබ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ ගෙවීම සිදුකිරීමට යන කොළබ මහා නගර සභා ගිණුම් අංකය සමග එයට අනුරුප වීදියේ නම සහ තක්සේරු අංකයයි.

ගෙවීම් වර්ගය තේරීමට සහ ගෙවුම සමග ඉදිරියට යාම සදහා පුරන්න. වරිපනම් ගෙවුම්, වෙළද බදු , ව්‍යාපාරික බදු, වෙළදපල බදු , නිවාස බදු , වෙළදසැල් සහ කඩපිල් බදු, සංචාරක වෙළද බදු දැනට පවතින සබැදි ගෙවුම් ක්‍රමවේ.


Logo